පරාජයට හේතු කියන රෝහිත් ෂර්මා..

Cricket Indian Cricket Team
By krishani Nov 11, 2022 04:09 AM GMT
krishani

krishani

Report

ඊයේ (10) තරගය පීඩනයට මුහුණ දෙමින් ක්‍රීඩා කිරීමට නොහැකි වූ නිසාපරාජයට පත්වූ බව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

පිතිකරුවන් සාර්ථක වුවත් පන්දු යවන්නන්ගේ දුර්වලතා පරාජයට හේතු වූ බවත් සිය පන්දු වාර විස්සයි විස්ස තරග අත්දැකීම් මනා ලෙස යොදාගනිමින් මෙම තරගය ජයග්‍රහණය කිරීමට එංගලන්ත ආරම්භක පිතිකරුවන් කටයුතු කළ බවත් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් පැවසීය.

ReeCha