රෝහිනි කවිරත්නට නව තනතුරක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියට නව තනතුරක් ලැබී තිබේ.
ඒ අනුව සමගි වනිතා බලවේගයේ සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පත් කර තිබේ.
අදාළ පත්වීම් ලිපිය ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ අතර මේ අවස්ථාවට එම පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක් විය.
කන්පැනි පාටියේ දී සේවිකාවක් දුෂණය කර ගර්භාෂය ඇතුළට වීදුරු බෝතල් දෙකක් ඇතුල් කරලා - ලේ වහනය සමග ඇය රෝහලට