ඔබත් පරිස්සමෙන් පහර කෑ බවට හඩමින් පැමිණ උදව් කරන්න ගිය කෙනාට කරපු දේ..
CID - Sri Lanka Police
Sri Lanka Police
Tamil Nadu Police
By Sithumi
පන්නිපිටියේ මහල්වරාව ප්‍රදේශයේදී ආරක්ෂක හිස් වැස්මක් සහ මුඛ ආවරණයක් පැළඳ පැමිණි පුද්ගලයකු ඔහුට කිසියම් පිරිසක් පහර දුන් බව පවසමින් හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසට ඇරලවන ලෙස පවසා නවතා තිබූ ත්‍රීරෝද රථය අසලට පැමිණ පැවසූ බවත් එම පුද්ගලයා රැගෙන මාගම්මන ප්‍රදේශයේ අතුරු මාර්ගයක් කරා යාමේදී ඇති වූ සැකයක් මත ත්‍රිරෝද රථය නැවතීමත් සමඟම එම ස්ථානයට තියුණු ආයුධ අත දරා පැමිණි සිව් දෙනෙකු තමන්ට පහර දී සන්තකේ තිබූ රුපියල් 2,200 ක් සහ ජංගම දුරකථනය කොල්ල කා තිරෝද රථය ද රැගෙන පළා ගිය බවත්
එම පුද්ගලයා කහතුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ