හාල් කිලෝවක මිල රුපියල් 500 පනි..? ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ගෙන් අනාවැකියක්

Sri lanka covid 19 Shashindra Rajapaksha
By Sithumi Dec 09, 2021 04:39 PM GMT
Sithumi

Sithumi

Report

කලින් යූරියා ටොන් එකක් ඩොලර් 278කට ආනයනය කලද අද යූරියා ටොන් එකක් ඩොලර් 1282 දක්වා මිල ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම මිලට යූරියා ගෙන වී වගාවේ යෙදුණ හොත් සහල් කිලෝව රුපියල් පන්සීය ඉක්මවනු ඇතැයි ද ඒ මහතා පැවසීය. 

 උත්සව සභාවක් අමතමිනි ඒ මහතා මෙම අදහස් පළ කළේය. අද වන විට කිලෝග්‍රෑම් 25 ක යූරියා මිටියක් මෙරට අලෙවි කරමින් ඇත්තේ රුපියල් නම දහස ඉක්මවූ මිලකටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now