දුන්ගල්පිටිය ප්‍රදේශයෙන් රිවෝල්වරයක් හමු වේ

Report

මීගමුව, දුන්ගල්පිටිය ප්‍රදේශයේ වෙරළට ඇතුල්වන මාර්ගයක් අසල සඟවා තිබූ රිවෝල්වර ගිනි අවියක් ඊයේ (07) සොයාගෙන තිබෙන බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් මෙය සොයා ගෙන තිබේ.

මෙම රිවෝල්වර ගිනි අවිය Belgium Velo-dog Revolver 7.65mm NVSNමාදිලියට අයත් එකක් බව සඳහන්වේ.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දුන්ගල්පිටිය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.

පෙම්වතිය තරුණයෙකු සමඟ විවාහ ගිවිසගත් බව දැනගත් කායවර්ධන ශිල්පියා මරුට

පෙම්වතිය තරුණයෙකු සමඟ විවාහ ගිවිසගත් බව දැනගත් කායවර්ධන ශිල්පියා මරුට

බහින් බස් වී පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදුන්නැයි PC රිමාන්ඩ්

බහින් බස් වී පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදුන්නැයි PC රිමාන්ඩ්