දිවයිනේ සියළුම අධිවේගී මාර්ගවල ගාස්තු සශෝධනයක්..නව මිල ගණන් මෙන්න.

Sri Lanka
By Aruna Apr 27, 2023 02:31 AM GMT
Aruna

Aruna

Report

දිවයිනේ සියළුම අධිවේගී මාර්ගවල අයකල සේවා ගාස්තුව සශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ප්‍රවාහන සහ මහාමර්ග අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන විසින් 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනත යටතේයි.

එම ගාස්තු සංශෝධනය ඇතුලත් ගැසට් නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery