යළිත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබෙනවා.
ඒ, අනුව අර්තාපල් අල (චීනයෙන් ආනයනය කරන ලද), රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස අඩු කර ඇත.
මිල පහත දමන ලද එම අත්‍යාවශ්‍ය භාණ්ඩවල ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකියි.

හිරුණිකාගේ දරු දුකට සිත උණු වෙයිද? වසර තුනේ සිර දඬුවමට මොකක් වෙයිද? - ලබන 11 වෙනිදට වෙන්න යන දේ මෙන්න.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් ද? 5ක්? - 2024 මැතිවරණයට එරෙහි පෙත්සම ගැන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න.
