හිරුණිකාගේ දරු දුකට සිත උණු වෙයිද? වසර තුනේ සිර දඬුවමට මොකක් වෙයිද? - ලබන 11 වෙනිදට වෙන්න යන දේ මෙන්න.

Report

බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

ඇත්තටම හෙට දිවයින පුරා පාසල් වැසෙයිද? - හෙට ගුරුවරු ඇතුළු රටපුරා වෘතිකයන් රැසක් කරන්න යන වැඩේ මෙන්න. - (VIDEO)

ඇත්තටම හෙට දිවයින පුරා පාසල් වැසෙයිද? - හෙට ගුරුවරු ඇතුළු රටපුරා වෘතිකයන් රැසක් කරන්න යන වැඩේ මෙන්න. - (VIDEO)


ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් ද? 5ක්? - 2024 මැතිවරණයට එරෙහි පෙත්සම ගැන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් ද? 5ක්? - 2024 මැතිවරණයට එරෙහි පෙත්සම ගැන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න.


ඒ ,මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදීයි.

එහිදී රජයේ නීතිඥවරයා ඉල්ලා සිටියේ, මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එම විරෝධතා ලිඛිතව ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙසත්ය.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)


ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසත් නියෝග කරනු ලැබුවා. 

රාජ්‍ය සේවකයින් පිරිසකට අත පිරෙන්න බෝනස්. - එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි දීමනා.

රාජ්‍ය සේවකයින් පිරිසකට අත පිරෙන්න බෝනස්. - එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි දීමනා.