මෙරට කොවිඩ් රෝගීන් වෙනුවෙන් රතු කුරුසයෙන් පරිත්‍යාගයක්
sri lanka
Corona virus
covid 19
By Sithumi
අසාධ්‍ය කොවිඩ් රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ 100 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි .
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙනුවෙන් එහි සභාපති ජගත් අබේසිංහ මහතා විසින් එම උපකරණ තොගය අග්‍රාමාත්‍ය තුමා වෙත භාරදුන් බව තවදුරටත් එහි සඳහන්.
එම නිවේදනය පහතින් ,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

