එයා නම් දේවතාවියක්මයි.. අඳුරන්න පුළුවන්ද මේ කවුද කියලා.. සමාජ මාධ්‍යම කැළඹුණ හැමෝම හෙව්ව ඡායාරූප පෙළ එක දිගට මෙන්න..(PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By krishani Jul 03, 2024 05:26 PM GMT
krishani

krishani

Report

Rebecca කීවහම ඇත්තටම ලංකාවේ නොදන්න කෙනෙක් නම් නැහැ.

ලංකාවෙ වේදිකා නාට්‍යය,ටෙලිනාට්‍ය, සිනමාව කියන ප්‍රධාන දෘශ්‍ය රසවින්දන කලාප තුනටම හරියටම කැපෙන පෙනුමක් තියෙන කෙනෙක් තමයි Rebecca dilrukshi කියන්නේ.

පිටියේ පස් කෑ ඉන්දීය නායකයා.. හේතුව එළියට දායි.. බුකියම ඇවිලි ගිය ඒ ආරංචිය මෙන්න..(PHOTOS)

පිටියේ පස් කෑ ඉන්දීය නායකයා.. හේතුව එළියට දායි.. බුකියම ඇවිලි ගිය ඒ ආරංචිය මෙන්න..(PHOTOS)


ඉතිම් ඒ පෙනුමට දෙවෙනි නොවෙන Talent එකක් තියෙන නිළියක් තමයි ඇය.

මේ වන විට rebecca ව නොදන්න Sri lankan You tube web series, Short film fans ලා නැති තරම්.

ඒ වගෙම Take care ටෙලිනාට්‍ය නිසාම ඇයගේ ජනප්‍රියත්වය වැඩි වෙලා තිබෙනවා.

ඉතිම් Rebecca බහුතරයක් දෙනා හඳුනා ගත්තේ ජෝ දිසානායක විසින් අධ්‍යක්ෂණය කල There is a body කියන web series එකෙන්.

ලංකාවෙ මෑත කාලිනව නවක අධ්‍යක්ෂකවරු යටතේ නිපදවුනු බොහොමයක් short films වල ප්‍රධාන නිළියක් ලෙස තවත් විදිහකට ඇයව හදුන්වන්න පුලුවන්.

ඒ එයාලගෙ අවසන් දවස කියලා හිතන්න නැතුව ඇති.. මියගිය ධීවරයින් සතුටෙන් හිටිය අන්තිම දවසේ ගත් සමාජ මාධ්‍ය කැළඹුව සෙල්ෆිය මෙන්න..(PHOTO)

ඒ එයාලගෙ අවසන් දවස කියලා හිතන්න නැතුව ඇති.. මියගිය ධීවරයින් සතුටෙන් හිටිය අන්තිම දවසේ ගත් සමාජ මාධ්‍ය කැළඹුව සෙල්ෆිය මෙන්න..(PHOTO)


ඉතිම් මේ අමුතු ලස්සනක් තියෙන rebecca අලුත්ම විදිහට පොටෝ ෂූට් එකක් කරලා තියෙනවා දකින්න පුලුවන්.

ඒ ගැන සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ කතා බහට ලක් වුණා.

බලන්නකෝ එයාගේ ලස්සන කොහොමද කියලා..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery