You Tube හොල්ලපු “රැට්ටා” යුග දිවියට ? ඡායාරූප පෙළකුත් එළියට එයි.. (PHOTOS)

RATTA GOSSIP PHOTOSHOOT YOU TUBE
By Sewvandhi Nov 17, 2021 06:08 PM GMT
Sewvandhi

Sewvandhi

Report

යූටියුබ් හි උඩ පහළ යන ඔබට "රැට්ටා" ව අනිවාර්යෙන්ම මුණ ගැහිලා ඇති.. යූටියුබ් කලාව වෙනස් අතකට අරන් ගිය රැට්ටාට "ට්‍රෙන්ඩින් රැට්ටා" කියලත් ගොඩක් අය කියනවා.

කොහොම වුණත්, පසුගිය දවසක රැට්ට "විවාහ වුණු" බව කියමින් අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා. කොහොම වුණත්, මේක "ෆොටෝ ෂූට් එකක්" පමණක් බවයි අපිට දැනගන්න ලැබුණේ.

එම ඡායාරූප පෙළ පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery