ජනපති නිල සංචාරයකට සූදානම් වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා ජූලි මස 20 සහ 21 යන දෙදින ඉන්දියාව බලා යෑමට නියමිත බව වාර්තාවනවා.
ඒ අනුව ජනාදිපතිවරයා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා ඉන්දීය ජනාධිපති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ තවත් පිරිසජ් හමුවීමට නියමිතයි.