නව මුදල් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙයි..

Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දෙනු ලැබිණී.

රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පළමු අවස්ථාව මෙය වේ.