වත්මන් රජය සිදුකළ යුතුම දෙයක් හිටපු ජනපති කියයි..
By Sewvandhi
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ , වත්මන් රජය ද ඉන්දියාව සමග සම්බන්ධතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවයි.
මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන හිටපු ජනාධිපතිවරයා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.
මේ අතර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්ඩෝර් නගරයේ ද සංචාරයක නිරතව ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නගරයේ පිහිටා ඇති පැරණි බලකොටුව ඇතුළු රජ මාලිගා කිහිපයක් ද නැරඹීමට එක්ව ඇත.
ඉන්ඩෝර් නගරය සැලකෙන්නේ ඉන්දියාවේ පිරිසිඳු නගර ශ්‍රේණිගත කිරීම අනුව එරට පිරිසිඳුම නගරය ලෙසය.
You may like this video