හිටපු ජනපති රනිල් රටින් යයි..හේතුවත් කියයි..
Ranil Wickremesinghe
Sri Lanka Politician
Latest Headlines
By Sewvandhi
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරන්නේ, 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් විදෙස් ගතවන බවයි.
රට යන්නේ තනතුරකටද ඇසූ ප්රශ්නයකට හෙතෙම කියා සිටියේ එසේ නොවන බවත් විවේකයක් ගැනීමට විදෙස් ගත වන බවත්ය.
එමෙන්ම හිටපු ජනපතිවරයා කියා සිටියේ, තමන්ට දේශන කිහිපයකට ද ආරාධනා කර ඇති බවයි.
කොළඹ ආකේඩ් පරිශ්රයේ පැවති තරුණු හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.