ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙතනින් බලන්න.(VIDEO)

Ranil Wickremesinghe
By Aruna Mar 21, 2023 06:45 AM GMT
Aruna

Aruna

Report

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාදීමේ වැඩසටහන පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් දීර්ඝ කරන ලද ණය පහසුකම අනුමත කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකාව තවදුරටත් ලෝකය විසින් බංකොලොත් රටක් ලෙස නොසලකන බවයි.

ණය පහසුකම ශ්‍රී ලංකාවට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ සාමාන්‍ය ගනුදෙනු නැවත ආරම්භ කිරීමට හැකියාව ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහතිකයක් ලෙස ක්‍රියා කරන බව ඔහු පැවසීය

- PMD

ජනපතිගේ එම විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.