ජනපති විසින් හදිසියේම දුන් නියෝගය මෙන්න..
By Aruna
මාර්තු 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවාව අත්‍යාවශ්‍ය මහජන සේවාවක් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පවත්වාගෙන යාම සඳහා නියමයන් නිකුත් කර තිබේ.
මීට පෙර වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |