ත්‍රිරෝද රථ රියදුරෙක් වෛද්‍යවරයෙක්ට ගහලා - වෛද්‍යවරු වර්ජනයකට

Report

ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීමක් සිදුකර ඇත.

මෙයට විරෝධය පළ කරමින් බදුල්ල රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර පහරදීමට ලක්වූ වෛද්‍යවරයා මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇත.

මෙම වර්ජනය අද (17) සවස 4 වන තෙක් පැවැත්වෙන බවද වාර්තා වේ.

දෙපාර්තුමේන්තුවේ උප්පැන්න හා විවාහ සහතික වතුරේ ගිහින් - සේරම විනාසයි

දෙපාර්තුමේන්තුවේ උප්පැන්න හා විවාහ සහතික වතුරේ ගිහින් - සේරම විනාසයි