"මට එක පාරටම වෙඩි තියලා මරලා දාපල්ලා." - මාලිමාවට උදව් කරපු රාජාංගණයේ හාමුදුරුවන්ට සිදු වූ දේ.- අද CIDයට. - (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Police
By Wayomi Dec 05, 2024 11:58 AM GMT
Wayomi

Wayomi

Report

රාජාංගණයේ සද්ධාරතන හාමුදුරුවන් අද (05) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ මිහින්තලේ රජමහා විහාරාධිපති හිමි පූජ්‍ය වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් විසින් සිදු කරන ලද දූෂිත ක්‍රියා 06ක් යටතේ පැමිණිලි ඉදිරිපත් කිරීමටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස තමන්ගේ ඡායාරූප ආදිය ප්‍රසිද්ධියේ පළ කරමින් ජාතිවාදය අවුස්සමින් අපහාස සිදු කරමින් සිටින බවත් තමන්ට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටින බවයි.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

ඔබේ වාහන සිහිනය සැබෑ කරමින් TOYOTA එකෙන් ගෙන්නන සුපිරිම වන්ඩි ටිකට Tax වදින්නේ මෙහෙමයි. - (VIDEO)

ඔබේ වාහන සිහිනය සැබෑ කරමින් TOYOTA එකෙන් ගෙන්නන සුපිරිම වන්ඩි ටිකට Tax වදින්නේ මෙහෙමයි. - (VIDEO)

මෙලෙස ව්‍යාජ පුවත් මවමින් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව සිය යූටියුබ් හරහා පැමිණීමට සිදුව ඇත්තේ වසර 76ක් කොල්ල කෑ රාජ්‍යයේ දූෂිත පාලකයින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවත්, තමන් කිසිම දිනෙක මාලිමා රජයට දේශපාලනය නොකළ බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.   

2025 වසරට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය මෙන්න.

2025 වසරට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය මෙන්න.

 

බෙංගාල යළිත් කැළඹෙයි. සුළි කුණාටුවක්ද? පීඩන අවපාතයක් ද? - 09 වනදා සිට ආයෙත් වැස්ස ?

බෙංගාල යළිත් කැළඹෙයි. සුළි කුණාටුවක්ද? පීඩන අවපාතයක් ද? - 09 වනදා සිට ආයෙත් වැස්ස ?


ReeCha