ලෝක ප්‍රසිද්ධ නළුවෙකුගේ දියණියට වයස 14දී සිදුවූ බරපතල ලිංගික අතවරය..(PHOTOS)සියල්ල හෙළිකරයි.

Bollywood Gossip Indian Rai karn Ameer karn
By Aruna Sep 05, 2021 10:57 AM GMT
Aruna

Aruna

Report

“මට වයස අවුරුදු 14 දී, ලිංගික අපයෝජනයට ලක්වුණා. එම පුද්ගලයා මට කරන්නට හදපු දෙය ගැන මට ලොකු දැනීමක් තිබුනේ නෑ. ඔහු අපේ පවුලේ හිතවතෙක්.

, එය දිනපතා සිදු නොවුනට මට එයකිහිප අවස්තාවක සිදු වූ නිසා එය ලොකු කරදරයක් බව මට දැනුනා..

නමුත් තාත්තා අපි ලග නෑ .. අම්මා බොහෝ විට සිටියේ කාර්‍යබහුලව.. වසානයේ මම දෙදෙනාටම මේ බව පැවසුවේ ඊමේල් පනිවිඩයකින්..

“ ඇය නමින් ඉරා ඛාන්.. බොලිවුඩයේ 90 දශකය සුන්දරකර නළුවෙක් වූ අමිර් ඛාන්ගේ එකම දුව.නමුත් ඇය අවුරුදු 14දී අපයෝජනය වන්නේ මේ නරුම සමාජයේ හොදින් හදුනන මිනිසෙකු අතින්..

ඇයට ඇයි මෙහෙම උනේ… “අම්මගේත් තාත්තගේත් වෙන් වීම අයියටත් මටත් ලොකුවට දැනුනේ නෑ හේතුව ඔහුට පුළුවන් වෙලාව අපි සමග සිටියා..

අම්මා ඔහුගෙන් වෙන් වන්නේ සුහදව කතාබහ කරලා ඔවුන් සිටියේ යාලුවෝ වගේ..නමුත් බොහෝ දෙනා අපි දෙන්නා දෙස බැලුවේ තාත්තාගේ පෙනුමින්..

අයියත් මමත් ඔහුගේ සුන්දරපෙනුමට සමාන කම් කිව්වේ නෑ..පසුව තාත්තා අපි සමග සිටින ඡායාරූප ප්‍රසිද්ධ නොකලේ මේ හේතුව නිසයි..

එය පොඩි උනත් මට හොදින් තේරුනා..මම බොහෝ විට නිවසේ සැගවී ජීවත් වූ වේ ඒ නිසාවෙන්.. බොහෝ දෙනා මා දෙස බැලුවේ අමිර්ගේ දුව දෙස බලන මානසිකත්වයෙන්..

අවසානයේ මම සමාජයට බිය වූවා.. සමාජයේ ඇසුර නොලැබූ අයෙක් වූ මට ලැබුන ලෙන්ගතු වැඩිහිටි ඇසුරින් අවසානයේ අතවර වූවා….

නමුත් එය මගේ ජීවිතයට කැලලක් වෙන්නට කලින් මම මගේ දෙමව්පියන් ට කිව්වා…මට ඕන ඉදිරියට මම වගේ අවසරණ වෙන ළමයින් මේ මානසික පීඩාවෙන් මුදවා ගැනීමටයි…”

තම දෙමාපියන් වන අමීර් ඛාන් සහ රීනා දත්තා සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් තමා තුළ ඇති වූ බිහිසුණු තත්වයෙන් මිදීමට ඇයට හැකි වූ බව ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම උපයෝගී කරගනිමින් සමාජය සමග අදහස් හුවමාරු කරගත්තේ ඒ අයුරිනි..

ඇය අමිර්ඛාන්ගේ පෙනුමෙන් නොසිතා ඇගේ පෙනුමෙන් මිනිසුන් බැලුවානම් කෙතරම් සුරූපී යෞවනියන්ද කියා ඔවට සිතේවි . නමුත් බොහෝ මිනිසුන් ඇය දෙස බැලුවේ අමිර්ගේ ඇසිනි..

ඇයට කෙතරම් දුක සිතෙන්නට ඇත්ද?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha