නෙත් සිත් වසග කරන රැෆෙලාගේ කැලැන්ඩරය එළියට
By Kanchana
මේ වනවිට ගොඩක් දෙනෙක් දන්න කාරණාවක් තමා හැම අවුරුද්දකදීම ජනප්‍රිය ඡායාරූප හා මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන රැෆෙලා ප්‍රනාන්දු ඉදිරිපත් කරන 'තරු කැලැන්ඩරය' ගැන .
මේ වසර සදහාත් මේ විශේෂ කැලැන්ඩරය එළිදක්වලා තියනවා .
එනම් RFCC 2026 | 16 වන සංස්කරණය ගොඩක් දෙනෙක් බලන්න ආශාවෙන් හිටපු කැලැන්ඩරයක් ගොඩක් දෙනෙක් මෙම කැලැන්ඩරය ගැන බලාගෙන ඉන්නේ.
ඇයගේ ඒ අපූරු නිර්මාණාත්මක ජායාරූපකරනය නිසාවෙනි.
ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් ඇයගේ අපූරු ජායාරූප කරණය නිසාවෙනි .
ඔබ නිරන්තරයෙන් දකින්නට ආශා කරන රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙනස්ම ආකාරයකට පෙර නොවූ විරූ අයුරෙන් ඔබට දැකගැනීමේ අවස්ථාව හිමි වේ.




