බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් 3ක් සොයන්න මහජන සහය පතයි. - (PHOTOS)

Sri Lanka Police Shooting Crime Murder
By Wayomi Feb 17, 2024 03:52 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය ජනවාරි 22වැනිදා පස් දෙනෙකුට මරු කැඳවමින් බෙලිඅත්තේ දී සිදුවූ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, එම අපරාධයෙන් පසුන් මෙම සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර පහතින් දැක්වෙන අතර, ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


GalleryGallery
ReeCha