දේවස්ථානයක් සහ පිරිසක් අතර විශාල අර්බුදයක්..සිදුවන දේ මෙන්න..(LIVE VIDEO)

By Sewvandhi Oct 06, 2021 11:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉඩම් ගැටළුවක් සම්බන්ධයෙන් මඩු දේවස්ථානය අසල දැඩි විරෝධතාවයක් මේ වන විට පැවැත්වෙනවා.වසර ගණනාවක් පුරාවට වගා කළ ඉඩම් පල්ලිය ට අයිති බව පවසමින් ගොවීන් ගෙන් ලබාගන්නා බවට ඔවුන් හඬ නගනවා.

මේ වන විට එම ස්ථානයේ පවතින තත්ත්වය සජීවීව පහතින් නරඹන්න.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now