විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්
හෙට (28) දිනයේ විරෝධතාකරුවන්ට මාර්ග ඛිහිපයකට සහ ගොඩනැගිලි කිහිපයකට ඇතුලුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ඒ අනුව යෝක් වීදිය, බැංකු මාවත සහ චැතම් වීදිය ට විරෝධතාකරුවන්ට ඇතුලුවීම තහනම් වනවා.
ඊට අමතරව කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුලුවීම හෝ රාජ්‍ය දේපළවලට හානි කිරීම ද මෙම අධිකරණ නියෝගය මගින් තහනම් කර තිබෙනවා. තව කියවන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |