පාර්ලිමේන්තු පිවිසුම උණුසුම් වෙයි..! විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර...(VIDEO)
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවක් විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
මේ අතර බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් සහ ජපන් මිත්‍රත්ව පාලම අසලින් පාර්ලිමේන්තුවට පිවිසෙන සියලුම මාර්ග මේ වනවිට වසා දමා තිබෙනවා.
කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |