මාධවීගේ කලින් සැමියා යුග දිවියට [Photo]
කලා ලෝකයේ ආදරණීය කලාකාරිනියක් වන මාධවී ඇන්තනී කියන්නේ සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රසිද්ධ චරිතයක්.මේ දිනවල ආදරණිය දරු සුරතල් විදින ඇය කලකට ඉහතදී ජීවිතය නොයෙකුත් අභියෝග වලට මුහුණ දීපු කෙනෙක්. විශේෂයෙන් ආදරේ කියන මාතෘකාවදී ඇයට වැරදුනු තැන් අප්‍රමාණයි.
ඇයගේ පළමු විවාහය සහ දෙවැනි විවාහය අසාර්ථක වෙනවා. ඇය දෙවනි වර විවාහ වුනේ මිලාන් ද සිල්වා නමැති පුද්ගලයෙක් සමගයි.නමුත් ඒ විවාහයෙන් දෙදෙනාම වෙන් වුණා. ඊට පස්සේ මාධවී කලා ලෝකයම කලාකාරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල නමැති පුද්ගලයෙක් සමග විවාහ වුණා. ඉතින් අද කියන්න යන්නේ මාදවී ගේ දෙවැනි විවාහයේ අපි කලින් සඳහන් කරපු මිලාන් ගැන.
ඔහුත් ආදරණීය ගුරුවරියක් සමග විවාහ වෙනවා. ඉතින් මාධවී නිසා දැනගත්තු මිලාන්ට බොහෝ දෙනෙක් සුබ පැතුම් එකතු කරලා තිබුණා.මේ වන විට මිලාන් මාධවී කියන දෙන්නාම ජීවිතය සතුටින්ම ගත කරනවා.අපිත් ඔවුන්ට එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.








