දැරියක දූෂණය කරලා තවත් දැරියක අපයෝජනය කරපු පරිවාස නිලධාරියාට වැඩ වරදියි

Report

බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකුට බලහත්කාරයෙන් ලිංගික අතවර කෙරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පරිවාස අධීක්ෂණ නිලධාරියකු ලෙස කටයුතු කෙරූ පුද්ගලයෙක් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.

ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රැකවරණය යටතේ සිටි. පහළොස් හැවිරිදි දැරියක් බරපතල ලෙස දූෂණය කර අතර තවත් දැරියක් බරපතල අපයෝජනයට ලක් කළ ඇති බවට පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකරු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන හයවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අම්බලන්ගොඩ නගර සභා භූමියේ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ නගර සභා භූමියේ වෙඩි තැබීමක්

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ