ඝාතනයවූ ප්‍රියන්ත වෙනුවෙන් පාකිස්ථානයේ ශෝක දිනයක්.. ශ්‍රී ලාංකිකයන් පාකිස්ථානයෙන් ඉල්ලූ දේ (VIDEO)
parkisthan
Priyantha kumara
high commision
By Sithumi
මීට දින කිහිපයකට පෙර පාකිස්තානයේදී පාකිස්තානයේදී මරාදැමුණු ශ්‍රී ලාංකිකයා වන ශාන්ත කුමාර මහතා වෙනුවෙන් ඔහුගේ පවුලට ඩොලර් මිලියන තුනක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන් කිහිප දෙනකු පාකිස්තානු මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා .
ඔහු සඳහන් කළ කරුණු පහත වීඩියෝවෙන් නරඹන්න .
එමෙන්ම , ප්‍රියන්ත කුමාර මහතා සිහිපත් කිරීම සහ ඔහුගේ අමානුෂික මිලේච්ඡ ඝාතනය හෙලා දැකීම වෙනුවෙන් අනිද්දා (10) විශේෂ හෙළා දැකීමේ දිනයක් ලෙස පාකිස්තානය තුළ ප්‍රකාශයට පත්කර තිබේ..