විදුහල්පති සංගමයෙන් උසස් පෙළ සිසුන්ට කරන්න යන්න යන දේ

sri lanka Covid 19 teachers association Corona vorus ජෝසෆ් ස්ටාලින්
By Sithumi Sep 19, 2021 04:12 PM GMT
Sithumi

Sithumi

Report

සිසු දරුවන් පත්ව ඇති අපහසුතාවය සලකා අපොස උසස් පෙළ ඉල්ලුම් පත්‍ර පමණක් එළඹෙන 21වනිදා වනවිට යොමුකර අවසන් කිරීමට තම සංගමය තීරණයකර ඇතැයි විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි.

  එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව දරුවන්ට විභාගට මුහුණදීමට නොහැකි බවය. "මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබලා ශිෂ්‍යත්ව දරුවන්ට විභාග ලියන්න බෑ. 

උසස් පෙළ සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය ලබලා විභාගයට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි ශිෂ්‍යත්ව විභාගයට එහෙම මුහුණදෙන්න බෑ. මේ ශිෂ්‍යත්ව විභාගය තිබ්බොත් දරුවන්ට අසාධාරණයක් වෙනවා. පාසල පටන්ගන්න දවසට ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර යොමුකිරීම පසෙකට තියලා උසස් පෙළ විතරක් අපි ඉල්ලුම්පත්‍ර යොමුකරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha