පාසල් සිසුන් අමාරුවේ. - විදුහල්පති සහ දෙමව්පියන් ගැටේ. - අඩු වැටුපට සුදුසුකම් නැති ගුරුවරු.- (VIDEO)

Sri Lankan Schools Education School Children Teachers
By Wayomi Nov 21, 2024 01:00 PM GMT
Wayomi

Wayomi

Report

ජනප්‍රිය ජාත්‍යන්තර පාසලක් වන මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලය තුල සිදු වන අසාධාරණකම් හේතුවෙන් දෙමව්පිය සංසදයක් පිහිටුවාගෙන ඒ හරහා පවතින ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා මාස 4ක් පමණ කාලයක් තිස්සේ විවිධ රැස්වීම් පවත්වමින් විසඳුම් සෙවීමට උත්සහ කලද පාසල් පරිපාලනය එයට නම්‍යශීලී පිළිතුරු ලබා දීමට අපොහොසත්‍ වී තිබෙනවා .

එමෙන්ම එම පාසලේ සුදුසුකම් සහිත ගුරුවරුන් ඉතාමත් අඩු ගණනක් සිටින අතර එයිනුත් ගුරු වෘත්තියට ගරු කරමින් ඉගැන්වීම් කරන්නේ ඉතාමත් සුලු පිරිසක් බව මව්පියන් චෝදනා කර තිබෙනවා .විශේෂයෙන් අඩු වැටුපට සුදුසුකම් නොමැති ගුරුවරුන් බඳවා ගැනීම නිසා දරුවන් ගේ ඉගැන්වීම් නිසි පරිදි සිදු නොවන බවත් ඔවුන් සඳහන් කළා.

හෙට සිට දිවයින පුරා පාසල් වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි. - සමහර පාසල් දෙසැම්බර් 13 සිට. (නිවේදන)

හෙට සිට දිවයින පුරා පාසල් වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි. - සමහර පාසල් දෙසැම්බර් 13 සිට. (නිවේදන)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

මේ අතර පාසල තුල නිසි ඉගැන්වීමක් සිදු නොකරන බවත් දරුවන්ට පාසල තුළ සනීපාරක්ෂක පහසුකම්වල ගුණාත්මක බව ඉතිමත් අඩු බව ඔවුන් සඳහා කළා . එසේම මේ පිලිබඳ පාසල් කාර්යමණ්ඩලය දැනුවත් කලද ඒ සඳහා ඔවුන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්න බව මව්පියන් වැඩිදුරටත් කියා සිටියා.

විශාල කැපකිරීම් කරමින් දෙමව්පියන් ජාත්‍යන්තර පාසලකට දරුවන් ඇතුලත් කිරීමෙන් බලාපොරොත්තු වන කිසිවක් නිසියාකරයෙන් ලීඩ්ස් ජාලයේ දරුවන් ට නොලැබෙන් බවත් ජාත්‍යන්තර ලෙස පවතින්නෙ පාසලේ නම සහ මුදල් අය කරගැනීම පමණක්‍ වන බවත් මව්පියන් චෝදනා කර තිබෙනවා .විශේෂයෙන් ගුණාත්මක බවකින් යුත් අධ්‍යාපන ක්‍රමයක්, ජාත්‍යන්තර පාසල් නියාමනයක් අත්‍යාවශ්‍යය බවයි දෙමව්පියන් පවසන්නේ.

විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී. - නවක මන්ත්‍රී පුටුවෙන් නැගිටින්න බෑ කියයි. - (VIDEO)

විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී. - නවක මන්ත්‍රී පුටුවෙන් නැගිටින්න බෑ කියයි. - (VIDEO)

රවී රනිල්ගේ කණෙන් පාර්ලිමේන්තුවට ආ හැටි. - රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ.- එජාපයෙන් නිවේදනයක්.

රවී රනිල්ගේ කණෙන් පාර්ලිමේන්තුවට ආ හැටි. - රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ.- එජාපයෙන් නිවේදනයක්.


ReeCha