ඩයනාගේ ඇඳුමකට ඉහල ලන්සුවක්.

United States of America England World
By Gagana Sep 15, 2023 07:21 AM GMT
Gagana

Gagana

Report

ඩයනා කුමරියගේ සීත් කබායක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදලකට අලෙවි වී තිබෙනවා.

එලෙස අලෙවි වී ඇත්තේ ඩයනා කුමරිය විසින් භාවිත කළ සංකේතාත්මක රතු පැහැ සීත කබායක්.

එහි සුදු පැහැ බැටළුවන් සිටින අතර එක් බැටළුවෙක් පමණක් කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා.

එබැවින් එම සීත කබාය ප්‍රසිද්ධියට පත්ව තිබුණේ "Black Sheep" ලෙසයි.

එම කබාය ඩයනා කුමරිය විසින් චාල්ස් කුමරු සමඟ විවාහ ගිවිස ගැනීමෙන් ටික කලකට පසු පැළඳ සිටි සංකේතාත්මක සීත කබායක් ලෙස ප්‍රකටයි. 

ශ්‍රී ලංකාව සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට.

ශ්‍රී ලංකාව සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට.


ReeCha