විපක්ෂ නායකකම මට දෙන්න - සීලරතන හිමියෝ කියයි

Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 22, 2025 02:12 AM GMT
Hashini

Hashini

Report

 ජනසෙත පෙරමුණේ නායක, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසන්නේ විපක්ෂ නායකත්වයේ සිටිය යුත්තේ දක්ෂයෙක් බවත්, අදක්ෂයින්ට විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමට නොහැකි බවත්ය.

ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ විපක්ෂ නායකවරයෙක් ලෙස රටේ ගැටලු හා ජනතා ගැටලු පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත්, අද වන විට විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂ නායක ධුරයට තරගයක් නිර්මාණය වී ඇති බවයි.

අද උදෑසන 10 වෙනකම් එලියට යන්නේ බලාගෙන - තද සුළං ගැන රතු නිවේදනයක්

අද උදෑසන 10 වෙනකම් එලියට යන්නේ බලාගෙන - තද සුළං ගැන රතු නිවේදනයක්

විපක්ෂ නායකත්වයට තමන්ටද ආරාධනාවක් කරන ලෙසත්, පාර්ලිමේන්තුව කැඳවා විපක්ෂ නායක ධුරය තමන්ට ලබා දෙන ලෙසත් එම හිමියන් ඉල්ලා සිටිනවා.

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එවිට විපක්ෂ නායකත්වය යනු කුමක්දැයි සිදුකර පෙන්වන බවයි. 

දේශපාලන කුටියක්ද? – ජා.ජ.බ. මන්ත්‍රීවරියකගේ පියාට සීදුවේදි වෙඩි ප්‍රහාරයක්

දේශපාලන කුටියක්ද? – ජා.ජ.බ. මන්ත්‍රීවරියකගේ පියාට සීදුවේදි වෙඩි ප්‍රහාරයක්

ReeCha