එතකොට, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවලට මොකද වුණේ?.

Report

පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

එතකොට, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවලට මොකද වුණේ?. | Prices Of Bread And Bakery Products

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ ඒ අමුද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් ය.

අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.

වහාම ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න.. සමාගම විශේෂ තීරණයකට යයි..

වහාම ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න.. සමාගම විශේෂ තීරණයකට යයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ගෑස් මිල අඩු කළ පමණින් සිය නිෂ්පාදනවල මිල ගණන් පහත දැමිය නොහැකි බවයි.