වහාම ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න.. සමාගම විශේෂ තීරණයකට යයි..

Report

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

වහාම ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න.. සමාගම විශේෂ තීරණයකට යයි.. | Litro New Price List Released District 03Rd July

ඒ දිස්ත්‍රික් අනුව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල පිරවීම සඳහා නව මිල ලැයිස්තුව (12.5kg / 5kg / 2.3kg) ගැන සඳහන් කරමින් ය.

මග බලාන හිටිය, තරගකාරීම විභාගයක් ගැන මේ දැන් ලැබුණ ආරංචිය - එම දැනුම්දීම මෙන්න..

මග බලාන හිටිය, තරගකාරීම විභාගයක් ගැන මේ දැන් ලැබුණ ආරංචිය - එම දැනුම්දීම මෙන්න..

දිස්ත්‍රික්ක - අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, යාපනය, කළුතර, මහනුවර, කෑගල්ල, කිලිනොච්චි, කුරුණෑගල, මන්නාරම, මාතලේ, මාතර, මොණරාගල, මුලතිව්, නුවරඑළිය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, රත්නපුර , වවුනියාව

කෙසේ වෙතත්, මෙය 2024 ජූලි 03 (2024.07.03) සිට ක්‍රියාත්මකයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

පිවිසෙන්න මෙතන ක්ලික් කරන්න. 

මේ අතර, (02) වෙනිදා මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කළේ ය.

ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා.

ගාස්තුවක් වහාම පහළට.. ඒ මෙන්න මෙහෙමයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.

ගාස්තුවක් වහාම පහළට.. ඒ මෙන්න මෙහෙමයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.


එහි නව මිල රුපියල් 3,690කි.

කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි.

කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර ඇත.