ගාල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න..(UPDATE)
UPDATE
2024 ජනාධිපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය පහතින්..
අනුර කුමාර දිසානායක - 25,892 (64.05%)
රනිල් වික්‍රමසිංහ - 7226(18%)
සජිත් ප්‍රේමදාස -5338 (13.3%)
නාමල් රාජපක්ෂ - 863(2.15%)
----------------------------------------------
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය..
2024 ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රතිපල අනුව,
කුමාර දිසානායක මහතා ඡන්ද 14,482ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස - 3,397 (15.76%)
රනිල් වික්‍රමසිංහ - 2,502 (11.61%)
නාමල් රාජපක්ෂ - 819 (2.8%)
----------------------------------------------
දෙවැනි තැපැල් ඡන්ද ප්‍රතිඵලය පොලොන්නරුවෙන්..
2024 ජනාධිපතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
එම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය පහතින්,
අනුර කුමාර දිසානායක - 11,768 (61.26%)
සජිත් ප්‍රේමදාස - 4,120 (21.45%)
රනිල් වික්‍රමසිංහ - 2,762 (14.38%)
නාමල් රාජපක්ෂ - 188 (0.98)
----------------------------------------------
රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය..
2024 ජනාධිපතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය පහතින්..
අනුර කුමාර දිසානායක - 19,185 (60.83%)
රනිල් වික්‍රමසිංහ - 6,641(21.06%)
සජිත් ප්‍රේමදාස - 4,675 (14.82%)
නාමල් රාජපක්ෂ - 500 (1.59%)
දිලිත් ජයවීර - 251(0.8%)
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 32,530 ක් වන අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 32,179 වන අතර ඉන් නිල ඡන්ද සංඛ්‍යාව 31,539ක් වන අතර ඡන්ද 640 ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.