ව්‍යාපාරිකයන් නාට්‍ටාමිවරුන් හවුලේ එකතු වෙලා කරලා තියන දෙයක්..

By Piyumika Nov 27, 2024 07:21 AM GMT
Report

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.

සිදුවීමට ගිය බිහිසුණු දුම්රිය අනතුරක් නුලෙන් වළක්වා ගනී .. ගමනාගමනය පවා සීමා කෙරු පදිංචිකරුවන්ගේ ක්‍රියාකලාපය..

සිදුවීමට ගිය බිහිසුණු දුම්රිය අනතුරක් නුලෙන් වළක්වා ගනී .. ගමනාගමනය පවා සීමා කෙරු පදිංචිකරුවන්ගේ ක්‍රියාකලාපය..

එම සැකකරුවන් සමඟ සොරාගෙන තිබූ බීලූණු තොගයෙන් කිලෝ 970 ක් පිටකොටුව සහ අවට වෙළඳසැල්වලට විකුණා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත්වූවන් අතර ව්‍යාපාරිකයන්  නාට්‍යාමිවරුන්ද වන බව පොලීසිය සඳහන් කරයි

බලාපොරොත්තු සුන් කරමින්.. අතුරුදහන් වූ සිසුන්ගෙන් සිසුන් දෙදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි..(update)

බලාපොරොත්තු සුන් කරමින්.. අතුරුදහන් වූ සිසුන්ගෙන් සිසුන් දෙදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි..(update)

ඉකුත් 24 වෙනි දින පිටකොටුව 5 වන හරස් වීදිය තොග වෙළඳ සැලකට බහලුමක් සවිකල ලොරියකින් රැගෙන ආ බීලූනු තොගයෙන් අඩක් තොග වෙළඳ සැලේ ගබඩාකර ඉතුරු තොගය මාබෝල ප්‍රදේශයේ ගබඩාවට රැගෙන යන ලෙස හිමිකරු දැනුම් දීමෙන් අනතුරුව ලොරියේ සහායකයා සහ රියදුරු එම බී ලූනු තොගයෙන් කිලෝ 2565 ක් මා බෝල කරා යන අතරවාරයේදී විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බවට කොළඹ 8 බේස් ලයින්මාවත , සහස් පුර පදිංචි වෙළඳ සහායක යෙකු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත

You may like this video