එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.
පසුගිය සතියට සාපේක්ෂව අද (27) දවසේ රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙනවා.

‘ෆෙංගල්’ ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ශ‍්‍රී ලංකා සීමාවට ඇතුල් වේ. - නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න.(නිවේදනය / VIDEO )
ඒ, අනුව අද සටහන් වන නව මිල ගණන් මෙන්න,
🔸 රන් අවුන්ස (Gold Ounce) | Rs. 769,481.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 27,150.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.217,150.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.24,890.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.199,100.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.23,760.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.190,050.00 |