ජනපති විශේෂ සාකච්ඡාවක..! තීරණ සියල්ල මෙන්න
president
covid19
vaccination
city secretaries
By Sewvandhi
කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදුවූ පසුබෑම ජයගැනීමට, නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩකිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්රුවන්ට පවසයි.
රජයේ සැලසුම් ප්‍රකාරව අපේක්ෂා කළ ඉලක්ක කරා එලඹීමට නොහැකි වුවත් සියලු පාර්ශ්වයන්ගේ කැපකිරීම මත කොවිඩ් මර්දනයට සාර්ථකව මුහුණදීමට හැකිවූ බවද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
අද (07) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එන්නත්කරණයත් සමග නව සාමාන්‍යකරණයට කඩිනමින් එලඹීමට උදාවූ අවස්ථාව මග නොහැර ඉලක්ක ජයගැනීම සියලු දෙනා ඉදිරියේ ඇති වගකීම බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබේ.
නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
