අහස උසට නැග්ග ලෝක රන් මිල එක්ක ලංකාවේ රන් මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් සහ රිදී මිල ඊයේ (20) දිනයට සාපේක්ෂව අද (21) දින ඉහළ යෑමත් සමඟ ඊට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් සම්බන්ධයෙන් පාර්භෝගිකයන් දැඩි කුතුහලයකින් පසු විය.
කෙසේ වෙතත් අද දින රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,399,162ක් වශයෙන්.
එසේම අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 362,000ක් වශයෙන්.
එබැවින් කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,360ක් වශයෙන් සඳහන් වූ අතර එය ඊයේ දිනට සාපේක්ෂව මිල අඩුවීමක් වේ.
ඊයේ දින කැරට් 24 කැරට් රන් ග්‍රෑම් එකක මිල රුපියල් 58,684ක් ලෙස සටහන් විය.
එමෙන්ම අද දින කැරට් කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,250ක් සහ රුපියල් 43,190ක් ලෙස සඳහන් විය.
කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර පවතින මිල ගණන් සොයා බැලීම සුදුසු වේ.