ජනපති අපේක්ෂකයින් 35කට වෙච්ච දේ..නාමලුත් ඒ අතරට..තුන්වෙනි තැන ඡන්දය නොදුන් අයයි.

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Sri Lanka Presidential Election 2024
By Aruna Sep 25, 2024 04:04 AM GMT
Aruna

Aruna

Report

මෙවර ජනාධිපතිවරණයේදි ලක්ෂ 35 අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අනුව එම ලක්ෂ 35 බැලුවහොත් තුන්වෙනි තැනට ඡන්දය නොදුන් අය වනවා.

මෙවර ජනාධිපතිවරණයේදී සමස්ත ඡන්ද දායකයින්ගෙන් 79%ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබේ.

එම කොමිෂන් සභාව පවසනවා, 2019 ජනාධිපතිවරණයේදී 83%ක් ඡන්දය ප්‍රකාශකල බවයි.

නව ජනපති අනුර ගැන මහින්ද රාජපක්ෂ කියූ දේ මෙන්න..මහින්දගේ සහායත් අනුරට?.(VIDEO)

නව ජනපති අනුර ගැන මහින්ද රාජපක්ෂ කියූ දේ මෙන්න..මහින්දගේ සහායත් අනුරට?.(VIDEO)


මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

12.5% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇප මුදල් එලෙස රාජ සන්තක වන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සරත් මනමේන්ද්‍ර

අබුබකර් මොහොමඩ් ඉන්ෆෝස්

ඒ. එස්. පී. ලියනගේ

පානි විජේසිරිවර්ධන

ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ

අජන්ත ද සොයිසා

බත්තරමුල්ලේ සීරලතන හිමි

සරත් ෆොන්සේකා

නුවන් සංජීව බෝපගේ

හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල්

අනිල් හේරත්

ජනක ප්‍රියන්ත

කුමාර රත්නායක

කේ.කේ. පියදාස

මයිලවාගනම් තිලකරාජා

සිරිපාල අමරසිංහ

පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්

සරත් කීර්තිරත්න

කේ. ආනන්ද කුලරත්න

නාමල් රාජපක්ෂ

අක්මීමන දයාරතන හිමි

කේ.ආර්. කිෂාන්

පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ

විජයදාස රාජපක්ෂ

අනුර සිඩ්නි ජයරත්න

සිරිතුංග ජයසූරිය

මහින්ද දේවගේ

ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ

ඇන්ටනි වික්ටර් පෙරේරා

කීර්ති වික්‍රමරත්න

දිලිත් සුසන්ත ජයවීර

මරක්කලමානගේ ප්‍රේමසිරි

ලලිත් ද සිල්වා

පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක

ඩී.එම්. බණ්ඩාරනායක

අගම්පොඩි ප්‍රසංග

සුරංජීව අනෝජ් ද සිල්වා

අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

යන අයයි .

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%