ජනපති අනුර හදිසියේ නිලධාරීන් කැඳවයි. (VIDEO)

By Wayomi Nov 27, 2024 11:48 AM GMT
Report

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත්තේ,ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදීයි.

සුළි කුණාටුව තීව්‍ර වීම ගැන විශේෂ දැනුම්දීමක් - මධ්‍යහන 12ට නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න. - UPDATE (නිවේදන/VIDEO)

සුළි කුණාටුව තීව්‍ර වීම ගැන විශේෂ දැනුම්දීමක් - මධ්‍යහන 12ට නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න. - UPDATE (නිවේදන/VIDEO)

එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

සේවකයන්ට බෝනස් දුන්නා කියා ජනතාවට දෙන සහනය අඩු වෙයිද? - ඇමති නලින්ද කළ ප්‍රකාශය මෙන්න.

සේවකයන්ට බෝනස් දුන්නා කියා ජනතාවට දෙන සහනය අඩු වෙයිද? - ඇමති නලින්ද කළ ප්‍රකාශය මෙන්න.

කහඳගම සහ ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගැනීමට නියෝග.(VIDEO)

කහඳගම සහ ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගැනීමට නියෝග.(VIDEO)



You may like this video

 



Gallery