කහඳගම සහ ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගැනීමට නියෝග.(VIDEO)

By Wayomi Nov 27, 2024 11:37 AM GMT
Report

ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම වරෙන්තු නිකුත් වී ඇති අතර මෙම පිරිස අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන්.

කෙසේ වෙතත් ඩෑන් ප්‍රියසාද් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ ඔහු විදේශගතව ඇති බවයි.  

සුළි කුණාටුව තීව්‍ර වීම ගැන විශේෂ දැනුම්දීමක් - මධ්‍යහන 12ට නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න. - UPDATE (නිවේදන/VIDEO)

සුළි කුණාටුව තීව්‍ර වීම ගැන විශේෂ දැනුම්දීමක් - මධ්‍යහන 12ට නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න. - UPDATE (නිවේදන/VIDEO)

එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

සේවකයන්ට බෝනස් දුන්නා කියා ජනතාවට දෙන සහනය අඩු වෙයිද? - ඇමති නලින්ද කළ ප්‍රකාශය මෙන්න.

සේවකයන්ට බෝනස් දුන්නා කියා ජනතාවට දෙන සහනය අඩු වෙයිද? - ඇමති නලින්ද කළ ප්‍රකාශය මෙන්න.


You may like this video