ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පැවැත්වෙන කටයුතු සඳහා සහභාගී වෙමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු පැමිණීම අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු අතර විශේෂ අවධානයක් දිනාගෙන තිබේ.  

ට්‍රම්ප් හෝමූස් අල්ලද්දී ඉරානය කැලිෆෝනියාව අල්ලයි

ට්‍රම්ප් හෝමූස් අල්ලද්දී ඉරානය කැලිෆෝනියාව අල්ලයි

දක්ෂ සමෘද්ධි නිලධාරීන්ට ලක්ෂ 10-15ක මුල්‍ය ත්‍යාග - නියෝජ්‍ය ඇමතිගෙන් යෝජනාවක්

දක්ෂ සමෘද්ධි නිලධාරීන්ට ලක්ෂ 10-15ක මුල්‍ය ත්‍යාග - නියෝජ්‍ය ඇමතිගෙන් යෝජනාවක්