දක්ෂ සමෘද්ධි නිලධාරීන්ට ලක්ෂ 10-15ක මුල්‍ය ත්‍යාග - නියෝජ්‍ය ඇමතිගෙන් යෝජනාවක්

Report

ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සඳහා ව්‍යවසායක හැකියාවන් සහිත මධ්‍යම පාන්තික ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

එම පිරිස දිරිගැන්වීම තුළින් විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, ග්‍රාමීය ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා සාර්ථක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන සමෘද්ධි නිලධාරීන් වාර්ෂිකව විශේෂ ඇගයීමකට ලක් කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

එවැනි නිලධාරීන් දිරිගැන්වීම සඳහා රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මූල්‍ය ත්‍යාගයක් ලබාදීම සුදුසු බවද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

ට්‍රම්ප් හෝමූස් අල්ලද්දී ඉරානය කැලිෆෝනියාව අල්ලයි

ට්‍රම්ප් හෝමූස් අල්ලද්දී ඉරානය කැලිෆෝනියාව අල්ලයි