අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම විදුලිය විසන්ධි කෙරේ - විදුලිබල අමාත්‍යාංශය
By Sithumi
නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ ටර්බයිනයක් ක්‍රියා විරහිත කිරීම හේතුවෙන් අද පස්වරු 6 සිට රාත්‍රී 9.30 දක්වා ප්‍රදේශ කිහිපයක විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි වන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |