විදුලි කප්පාදුව ගැන අලුත්ම නිවේදනය මෙන්න.
මහජන උපයෝගීතා කොමිසමෙන් නිවේදනයක්.
අද(03) දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
අදට යෙදී ඇති රාමාසාන් උත්සවය සැලකිල්ලට ගනිමිනුටයි මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට තීරණය කර ඇත.
කෙසේවෙතත් හෙට සිට සාමාන්‍ය පරිදි විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |