විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්..අද සිට සිදු වන දේ මෙන්න.

Sri Lanka Ceylon Electricity Board Power Cut Today Norochcholai Power Plant
By Aruna Feb 14, 2025 02:02 AM GMT
Aruna

Aruna

Report

අද (14) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

එමෙන්ම ඊයේ (13) පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක විය.

ඒ අනුව කලාප 20ක් යටතේ පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැය බැගින් කාණ්ඩ 4කට යටත්ව මෙම විදුලි කප්පාදුව සිදු කරනු ලැබීය.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..හැබැයි මේ ලග්න වල අය නම් කල්පනාකාරී වන්න.(VIDEO)

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..හැබැයි මේ ලග්න වල අය නම් කල්පනාකාරී වන්න.(VIDEO)


මේ අතර, පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොචෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වන්නට වුණා.

කෙසේවෙතත් එම අමාත්‍යාංශය කියා සිටියේ නොරොචෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බවය.

You May Like This Video


ReeCha