අද රට පුරා විදුලිය කපන අලුත්ම කාලසටහන මෙන්න..

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Jun 09, 2022 03:47 AM GMT
Aruna

Aruna

Report

අද දිනය තුළ දී පැය දෙකයි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත පරිදි වනවා.

කෙසේවෙතත් අද දිනයේ අලුයම සිට තවමත් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්දිවී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery