විදුලි ඉංජිනේරුවන් හදිසියේ තීරණයක් ගනී..ඒ අතරෙ සිදුවූ දේ මෙන්න.

Sri Lanka Ceylon Electricity Board
By Aruna Jun 09, 2022 01:19 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව වර්ජනය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වෙමින් පවතින බව යි අප වාර්තාකරුවන් පසවන්නේ.

විශේෂයෙන් කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්වල බොහෝ ප්‍රදේශවල මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now