යළිත් රට පුරාම දිනපතා විදුලිය කප්පාදුවක්... ළඟදීම වෙන්න යන භයානක දේ...

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Financial crisis Economy of Sri Lanka Social Media
By Sithumi Jan 04, 2024 10:16 AM GMT
Sithumi

Sithumi

Report

යළිත් රට පුරා පැය ගණනක විදුලි කප්පාදුවක් සිදුවීමට යන බවට ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වෙනවා. එමෙන්ම සිවිල් ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙක්ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.

විශේෂයෙන්ම සිවිල් ක්‍රියාකාරී වසන්ත මුදලිගේ සඳහන් කරන්නේ මෙරට විදුලි බල මණ්ඩලය අදාළ සමාගමට විකිණීමට යන කුමන්ත්‍රණය හේතුවෙන් ඉදිරියේදී රට පුරා විදුලි කප්පාදුවක් සිදුවී රටම අඳුරේ පවතින බවයි.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය පවසන්නේ ඉදිරියේදී එලෙස විදුලි බල සැපයුමේ වෙනසක් සිදුවීමට ඉඩක් නොමැති බවයි. මෙන්ම විදුලි බල කප්පාදුව ද අත්‍යවශ්‍ය හේතුවක් නොමැතිව සිදු නොවන බවද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

                                                                               Sponsored By Sarrita Jewellery


ReeCha